Monday, April 17, 2017

මතුගම තැපැල් කන්තෝරුව හා ලංකාවේ තැපෑලේ මහඑකාගේ හොර වාහේ

දිනය දවස අද කියමුකෝ, ස්ථානය කලුතර දිස්ත්රික්කයේ මතුගම තැපැල් කන්තෝරුව.
සාමාන්යෙන් කොහොමත් මේක ලංකාවේ තියන චාටර්ම තැපැල් කන්තෝරුවක්. හැම ආන්ඩුවේ කන්තෝරුවලම වගේ නැතිනම් ඊටත් වඩා උද්දච්ච, කස්ටර්මස්ලා නැතිනම් රෙන්න පුකේ ගූ නැති බව ගැන හැගිමක් නැති සේවකයින්. හරියට හැසිරෙන්නේ උන්ගේ අහවල් එකේ මොකක් හරි පිනට ගලවගන්න ආවා වගේ. උන්ගේ රෙද්ද අස්සෙන් අරන් මුද්දරවලට සල්ලි ගෙවනවා වගේ.

අපේ ලිපිය යවන්නේ, රෙජිස්ටර් තැපැලේද, සාමාන්ය තැපැලේද, පාර්සල් තැපෑලේද කියල තීරණය කරන්න ඕනිත්, යවන්නේ මොනවගේ කවරයකද කියා තීරණය කරන්න ඕනිත් අපි මිසක් උන් නෙවිනේ. මෙතන තියෙන්නේ යකාගේ නීතියක්. වගකීමක් ගන්න වෙනවා කියලා, විදේශ ලියුම් රෙජිස්ටර් කරන්න කැමති නැහැ. මට ඉතින් උන්ගේ් අම්මට හැ**** කියා ලියුම් ආපහු අරන් එන්න සිද්ද වුනා.

තව ගජරාමේට යන සිද්ධියක් නම් ලියුම් කවර මාෆියාව. කොච්චර ප්රමිතියෙන් යුතු කවර පැකේජ් ගෙනිච්චත්, උන් කියන්නේ උන්ගේ අස්ප ගනන් කවරවල යවන්න කියලයි.ලියුම් කවර ටෙන්ඩර් කාරයා උන්ගේ හොර වාහේද දන්නැහැ්‍ මේ සෙල්ලම තියෙන්නේ, සන්නිවේදන පියස කියන ඉලව්ව තියන තැපැල් කන්තෝරුවල විතරයි. අනික් තැපැල් කන්තෝරු ෂෝක් එකට අර දුඹුරුපාට හෝ සුදු ලියුම් කවරය ගන්නවා්‍

 සුදුපාට කවරවල, කවුන්ටර් කීපයක රස්තියාදුවෙන් අනතුරුව කීවේ ඒවා ඉරෙන්න පුලුවන්, අර එයාලගේ අස්ප ගානට විකුනන් තියන ලියුම් කවරයක දාලා දෙන්න, මේක ඉරෙන්න පුලුවන්, කියලා. හැබැයි ඔය කියන ලියුම් කවර එයාලාගේ පැකින් කඩන්නත් කලින්, කොන් ඉරිලා. මගේ පා්ර්සල් අතරත් එයින් ලියුම් කවර දෙකක් තිබුනා ඒ දෙකම අදාල ලිපිය දාලා අලවද්දි කොන් ඉරිලා ඒවාට සෙලෝටේප් ගහලා. එන හැම කෙනාවම අරින් ලියුම් කවරයක් ගන්න කියලා යවනවා. මේ ලියුම් කවර සාමාන්ය අනික් ලියුම් කවර වලට වඩා පස්ගුනයකින් මිල වැඩියි. ප්රමිතිය අන්තිමයි. ඇතුලට බබ්ල් පොලිතින් රැප් එකක් දාලා තියනවා.මේක ඉතාම බාලයි , කොටින්ම ඒක දැමීමේ තේරුමක් නැහැ. කඩදාසිය බ්බ්ල් රැප් යොදන කවරවලට දැමිය යුතු කඩදාසියක් නෙමෙයි. ඒ වගේම හරියට ඇලවිලාත් නැහැ. යමක් ඇතුලට දැමම්ම ගම් ගැවෙනවා. ඒ මදිවට කවර ප්රින්ට් කරන එකාගේ විස්තරත් ප්රින්ට් කරලා මේක ගොඩක් රටවල නීති විරෝධියි. ලියුම් කවරේ ප්රමිති විස්තරය නවත්වනවා. මොකද මේ එක්ස්පෝට් කොලිටි පැකේජින් කෝස් එකක් නෙමෙයි.

 ලංකාවේ විදේශ ලිපි/පාර්සල්  වැඩිමනක් යවන්නේ, පිටරටවල වැඩකරන ලංකාවේ එවුන්ට. උන් කාන්තාරවල එක එකාගේ කක්කුස්සි හෝදලා. පර වැඩ කරලා එවන සොච්චමෙන් තමයි ඔය නෝනා මහත්තුරුන් පඩි අරන් කාලා ඇදලා ඉන්නේ කියලා මුන්ට මතක නැහැ. නැතිනම් ඔලුවේ නැහැ. එකම ඕනකම අර හොර වාහේගේ අස්ප ගනන් ලියුම් කවරේ විකුනගන්න අහින්සක මින්ස්සුන්ව හුරන් කන එක.

ලියුම් කවර විකුනන කවුන්ටර් නැති තැපැල් කන්තෝරුවල ඔය ප්රශ්නය නැහැ. යස අපුරුවට දුඹුරු හෝ සුදු ඕනම කවරයක් භාරගන්නවා.

ඒ මදිවට තව ඇතුලේ තියන හැම රෙද්දම ගලවලා පෙන්වන්නත් ඕනි. හැබැයි ගලවන ඒවා ආයේ ඔතාගන්න පහසුකම් තියා තියාගන්න මේසයක්වත් නැහැ. උන්ට ස්කෑනර් නැතිවට අපි ටේස්! 

කුණු දාන්න, ඔය මුද්දර වල කොන්කෑලි අරවා මේවා දාන්න කුණු බක්කියක් තියා අඩුගානේ කාඩ්බෝඩ් පෙට්ටියක් වත් තියලා නැහැ. අපිරිසිදුකම කියන එකේ උපරිම. එන මිනිස්සු  ලියුම් කවරයේ මුද්දර ටික අලවගන්නේ ජනෙල් පඩි උඩ තියාගන. ගම් ටිකක් නැහැ. ඇල්වතුර දාලා හදපු පාප්ප හැලියකින් අලවලා යවන ලියුමක් යවන්නාට ලැබෙන කොට පුස්කාලා ගද ගහන ජරාගොඩක්. මාර ප්රමිතියක් තියෙන්නේ.

ලේබල් හොයන්න එක තැනකට දුවනවා. සීල් ගහන්න තව තැනකට දුවනවා. රෙජිස්ටර් පොතෙන් රිසිට් එක කඩාදෙන්නේ බාගයක් අනික් රිසිට් එකට යන්න යකා කෑවා වගේ. මුද්දර ගාස්තුව ප්රින්ට් කරදෙන්නේ අහක යන ජරා කොල කෑල්ලක. සල්ලි ගෙවලත් ඔන්න සේවය.

තව ඔය අම්මන්ඩිලාගේ කෙරුවාවල් ටොන් එකක් තියනවා. දැන් ලියන්න වෙලාවක් නැහැ.

ඇත්තටම තැපෑලේ මහ එවුන් මේවා දන්නැතිද? නැතිනම් නිදිද? නැතිනම් ඕවායේ රස්සාවලට අරන් තියෙන්නේ දේශපාලුවන්ගේ අහවල් එක අතගාපු එවුන්ද? මේවයේ ඉන්නේ හැදෙන කාළකණ්නි නම් නෙවි. නිකං ලියන්න යන කාලයත් අපරාදේ. හැබැයි ලියන්නේ කට අත හෝ වෙන කොහේවත් කහනවට නෙමෙයි. 
බ්ලොග් කියවන එවුන්ට, යම් දෙයක් අමතක වෙලා නැතිනම් අමතක කරලා නම් පොඩ්ඩක් මතක් කරන්න.

ඔය තැපැල් කන්තෝරුවලයි අනික් කොයි රාජ්ය ආයතනයෙයි පුටු රත්කරන කාලකණ්නි හැත්ත කන්නේ අපි හාල් ඇටේ සීනි ඇටේ ඉදන් බදු ගෙවන, හා වෙනත් ව්‍යාපාරවලට පණ යන්න මහන්සිවෙලා ගෙවන සල්ලිවලින්. ඕකුන්ට හෙණ හත ගහන්න ඕන කිවුවේ ඉස්සර දැන් ස්වභාව ධර්මය විසින් ඊට වඩා දේවල් නිර්මාණය කර දෙනවා. කුණු කදුවලට යටවෙලාම දුක්විදලා මැරෙන්න ඕනි.

සාප කරනවා ඇර වෙන කරන්න වෙන දෙයක් නැඕහැ.මොකද ඕකුන් කවදාවත් හැදෙන ජාතියක් නෙමෙයි.



4 comments:

  1. හප්පේ හප්පේ මම හිතන් උන්නෙ මල්මි මලා කියල.
    ගිය පෝයට කන්දෙ විහාරෙ ගිය වෙලේ පිනුත් අනුමෝදන් කොලා.
    වෙල්කම් බැක්

    ReplyDelete
  2. දීර්ඝ සිසිර නිද්‍රාවකට පසු මතුගම තැපැල් කන්තෝරුවේදී ඇහැරුනෙමි.

    ReplyDelete
  3. කොහොමත් ඔය රාජ්‍ය සේවකයෝ කියන කට්ටිය හිතාගෙන ඉන්නේ අපි උන්ගේ යටත් වැසියෝ කියලානේ.මට ඔයවගේ පෙන්වන්නම බැරි තව පිරිසක් තමයි පොලිස්කාරයෝ.
    තැපැල් කන්තෝරු තරම් යල් පැන ගිය අපිරිසිදු රාජ්‍ය ආයතන තවත් තියෙනවාද මන්දා?

    ReplyDelete
  4. අප්පට සිරි... මල් මීයා ආයිත් ලියන්න පටන්ගෙන නෙ..

    ReplyDelete